මහරගම, ආසන බලමණ්ඩල රැස්වීම (වීඩියෝ)

ජන 16, 2021
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බලමණ්ඩල රැස්වීම් රැසක් අද පැවැත්විණ.

    ඊට සමගාමීව තරුණ හා කාන්තා බල මණ්ඩල රැස්වීම් ද සංවිධාන කර තිබිණ. "සිව්දෙස සුරැකි සිව් වසර" මෙහි තේමාවයි. සියලු රැස්වීම් සංවිධාන කර තිබුනේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි.

    මහරගම, ආසන බලමණ්ඩල රැස්වීම පැවැත්වුණේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන යන මහත්ම-මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්.

    Last modified on ඉරිදා, 17 ජනවාරි 2021 04:17

    Latest News