සෑම විදුහල්පතිවරයෙකුටම නිල නිවසක්; අමාත්‍ය ජී.එල්. පීරිස් (වීඩියෝ)

ජන 16, 2021
  • පාසලක් සක්‍රීයව හා සාර්ථකව පවත්වාගෙන යාමට වැඩි ඉඩක් ලැබෙන පරිදි සෑම විදුහල්පතිවරයෙකුටම නිල නිවසක් ලබාදීම ඇතුළු වැඩපිළිවෙළක් සකස් කරන බව, අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

    ඔහු ප්‍රකාශ කලේ, පාසලක සාර්ථකත්වය තීරණය වන්නේ විදුහල්පතිවරයාගේ නායකත්ව හැකියාව හා පෞරුෂය මත බවයි. "ඉගෙනුමට අරමුණක්-වෘත්තීය මංපෙතක්" තේමාව යටතේ විදුහල්පතිවරු හා ගුරුවරු පුහුණු කිරීමේ වැඩමුලුවකට අද (16) කළුතරදී එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    Last modified on ඉරිදා, 17 ජනවාරි 2021 04:22

    Latest News