කොරෝනා වසංගතයෙන් මිදීමට දේශපාලන අරමුණකින් තොරව සහය දැක්වීමට සූදානම්; එ.ජා.ප. නායක (වීඩියෝ)

ජන 16, 2021
  • කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා දේශපාලන අරමුණකින් තොරව සහය දැක්වීමට සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

    Last modified on ඉරිදා, 17 ජනවාරි 2021 04:06

    Latest News