කොරෝනා-19; අදට ආසාදිතයින් 354ක්

ජන 14, 2021

    2021 ජනවාරි 14 වන දින මේ දක්වා දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ.

    මේ දක්වා වාර්තා වූ සංඛ්‍යාව                                  46,457
    අලුතින් වාර්තා වන සංඛ්‍යාව

    පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින්-347

    බන්ධනාගාර කොවිඩ් පොකුර - 07                             354

     

    එකතුව                                                              46,811


    (අද දිනට 354)

    Latest News