කොල්ලුපිටිය - ලෝටස් දින 6ක් වැසේ

ජන 23, 2019

     කොල්ලුපිටිය මංසන්ධියේ සිට ලෝටස් වටරවුම දක්වා මාර්ගය ජනවාරි 26,27,31 හා පෙබරවාරි 1,2,3 පෙ.ව 6.30 සිට ප.ව 1.00 දක්වා වසා තැබෙන බව පොලිස් මූලස්ථානය පවසයි. 

     නිදහස් දින පෙරහුරු හේතුවෙන් එම මාර්ගය වාහන ධාවනය සීමා කෙරන බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ.  

     

    Latest News