ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වේ - ජනතාව සැළකිලිමත් වන්න

දෙසැ 26, 2020

    මේ දිනවල ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බැවින් ඒ පිළිබද ජනතාව සැළකිලිමත්විය යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් දැනුම් දෙනවා.

    Latest News