ඔන්ලයින් ක්‍රමයට මැණික් වෙළදාම් කිරීමට අවස්ථාව

දෙසැ 26, 2020

    ඔන්ලයින් ක්‍රමයට මැණික් වෙළදාම් කිරීමට එම කර්මාන්තයේ නියැලෙන්නන්ට අවස්ථාව සලසා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

    බලංගොඩ පැවති වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    මැණික් කර්මාන්තයට සම්බන්ධ පිරිස් දැනුවත් කිරීමේ හා ඔවුන් මුහුණ දී සිටින ගැටලු පිළිබද සාකච්ඡා කිරීමේ වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

    බලංගොඩ පැවති මෙම වැඩසටහනට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අකිල එල්ලාවල හා ගාමිණී වලගොඩ යන මහත්වරුද එක්ව සිටියා.

    Last modified on සෙනසුරාදා, 26 දෙසැම්බර් 2020 14:14

    Latest News