ඇන්ටිජන් පරීක්ෂණ වලින් ආසාදිතයින් 41ක් හඳුනා ගනීජ

දෙසැ 26, 2020

    පුද්ගලයින් පිටව යෑමේදී ඉකුත් සතිය තුළ සිදු කෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ වලදී බස්නාහිර පළාතෙන් කොවිඩ් - 19 ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

    ඒ් ස්ථාන 11 කදී අහඹු ලෙස සිදුකරන ලද ප්‍රතිදේහජනක පරීක්ෂණ වලින්.

    එහි ප්‍රධාන අරමුණ වන්නේ, ආසාදිතයින් හඳුනාගැනීම සහ අනු කොවිඩ් පොකුරු බිහිවීම වැළැක්වීම බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි.

    Latest News