කොළඹ සංචරණ සීමා කර ඇති ප්‍රදේශවලට "සුවෙන් සිටීමට සවියක්"

දෙසැ 21, 2020

    කොළඹ නගරයේ ඇදිරි නීතිය පනවා ඇති හා හුදෙකලා කර ඇති ප්‍රදේශවල පදිංචිකරුවන් සඳහා ශරීර සුවතා වැඩසටහනක් සංවිධානය කර තිබේ.

    කෝවීඩ් 19 වසංගතය හේතුවෙන් කොළඹ නගරයේ නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති හා හුදෙකලා කර ඇති ප්‍රදේශවල පදිංචිකරුවන්ගේ ශාරීරික යෝග්‍යතාවය දියුණු කිරීමෙන් බෝ නොවන රෝග වලින් ආරක්ෂා වීමට ව්‍යායාම සදහා පෙළඹවීම හා මානසික ආතතිය දුරු කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන් මාලාව පැවැත්වේ.

    ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ‘‘සුවෙන් සිටීමට සවියක්" ශරීර සුවතා වැඩසටහන් මාලාව සංවිධානය කරයි.

    converted_copy.jpg

     

    Latest News