වව්නිකුලම් වැවට කැබ් රථයක් පෙරළේ - 3 ක් අතුරුදන්

දෙසැ 19, 2020

    මුලතිව්, මල්ලාවි, වව්නිකුලම් වැවට කැබ් රථයක් පෙරළී තිබේ.

    එම අනතුරින් වයස අවුරුදු 2 ක දැරියක් ඇතුළු 03 දෙනෙකු අතුරුදන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    Latest News