බස්නාහිරින් පිටව යද්දී සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ අනුව, 5කට කොවිඩ්

දෙසැ 19, 2020

    බස්නාහිර පළාතෙන් පිටව යන පිරිස් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කිරීම එම පළාත් මායිම්වලදී ඊයේ (18) සිදු කෙරුණා.

    පුද්ගලයින් 451 දෙනෙකු අහඹු පරීක්ෂණ සදහා යොමු කළ අතර එහිදී පස් දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගත් බවයි, කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

    Latest News