ඊයේ තවත් කොවිඩ් 19 මරණ 2ක්

දෙසැ 15, 2020

    ඊයේ (14) දින ශ්‍රී ලංකාව තුළින්‌ තවත් කොචිඩ්‌-19 මරණ දෙකක් වාර්තා විය.

    එම පුද්ගලයින්‌ බණ්ඩාරගම සහ කොළඹ 14 ප්‍රදේශයන්හී පදිංචි පුද්ගලයින්‌ ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (15) දින උදෑසන චනවිට ශ්‍රී ලංකාව තුළින්‌ කොචිඩ්‌ - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 154 ක්‌ දක්වා ඉහළ ගොස්‌ ඇත.

    Latest News