අපරාධ කල්ලි නායකයක මන්නා රමේෂ් අත්අඩංගුවට

දෙසැ 14, 2020

    සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන අධිකාරි මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක හෙවත් 'මන්නා රමේෂ්' නමැත්තා ගිනි අවියක්, ටී - 56 වර්ගයේ ජීව උණ්ඩයක්, ජීව අත්බෝම්බයක්, කඩු දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

    ඒ අවිස්සාවේල්ල, ගුරුගල්ල මංසන්ධියේ දී ය.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල යාලගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

    Latest News