මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුර 30,000ට ආසන්න වේ

දෙසැ 14, 2020

    මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරට අද(13) දිනයේදී ආසාදිතයන් 135දෙනෙකු එක්වී තිබේ.

    ඒ අනුව, සමස්ත පොකුරෙහි ආසාදිතයන් ගණන 29,152 දක්වා ඉහළ ගොස් ඇත.

    අද හඳුනාගත් පිරිස පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයෝ වෙති.

    Latest News