බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ බාරගනී

දෙසැ 09, 2020

    බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරුණු විශ්‍රාමික මේජර් ජෙනරාල් වී.ආර්.සිල්වා මහතා සිය ධූරයේ ඊයේ වැඩ බාරගත්තේය.

     

    Last modified on බදාදා, 09 දෙසැම්බර් 2020 19:25

    Latest News