සංචාරක කලාපවල යටිතල පහසුකම් සංවර්ධනයට

දෙසැ 09, 2020

    දිවයිනේ සංචාරක කලාපවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අන්තර් අමාත්‍යාංශ ඒ්කාබද්ධ වැඩපිළිවෙළක් සැකසීමට පියවර ගෙන තිබේ.

    සංචාරක, මහාමාර්ග, ජල සම්පාදන, විදුලිබල, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් සංවර්ධන යන අමාත්‍යාංශවල සහය ඊට ලබාගැනිමට නියමිත බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    Latest News