සුරාබදු පරීක්ෂකවරුන්ට උසස්වීම්

දෙසැ 09, 2020

    සුරාබදු පරීක්ෂකවරු සහ ප්‍රධාන සුරාබදු පරීක්ෂකවරු 12ක් සුරාබදු අධිකාරී වරුන් ලෙස උසස්වීම් ලබති.

    ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු ආරම්භ වන සුරාබදු අධිකාරී තනතුරට උසස් කිරීම සඳහා පැවති තරග විභාගයේ ප්‍රතිඵල මත ප්‍රධාන සුරාබදු පරීක්ෂකවරුන් සහ සුරාබදු පරීක්ෂකවරුන් 12 දෙනෙකු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මත 2020.12.03 දින සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු අධිකාරී තනතුරට උසස් කොට ඇත.

    Latest News