මහර ගැටුමේ විමර්ශන කමිටුවට අද රැඳවියන් කැඳවයි

දෙසැ 08, 2020

    මහර බන්ධනාගාරයේ ඉකුත්දා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට එම බන්ධනාගාරයේ වෛද්‍යවරයා සහ තවත් රැඳවූවන් පිරිසක් අද එම කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

    අදාළ කමිටුවේ අතුරු වාර්තාව ඊයේ දිනයේදී අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබි‍්‍ර වෙත භාර දෙනු ලැබුවා.

     

    Latest News