අයහපත් කාලගුණ තත්වය නිසා යාපනය හා කිලිනොච්චි පාසල් වැසේ

දෙසැ 07, 2020

    පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල සියලු පාසල් අද දිනයේදී වසා තැබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කරනවා.

    Latest News