වීරවිල බන්ධනාගාරයේ 42කට කොරෝනා

දෙසැ 07, 2020

    වීරවිල බන්ධනාගාරයේ රැඳවියන් 42කට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

    වෙනත් බන්ධනාගාරවලින් නිරෝධායනය කිරීම සඳහා වීරවිල බන්ධනාගාරයට යොමු කළ රැඳවියන් පිරිසකට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇති.

    එම බන්ධනාගාරය ආශ්‍රිතව තවදුරටත් පී.සී.ආර්.පරීක්ෂණ සිදු කරන බවයි, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ.

    Latest News