අදත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණියා

නොවැ 29, 2020

    රැකියා සඳහා විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 488 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

    ඩුබායි සිට 78 දෙනෙකු, කටාර් සිට 45 දෙනෙකු , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 292 දෙනෙකු සහ මාලදිවයිනේ සිට 69 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

    ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට සිව්දෙනෙකු ද දිවයිනට පැමිණ තිබේ.

    ඔවුන් පි.සි.ආර් පරීක්ෂණ වෙත යොමුකර නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර හැරි බව වාර්තා වේ.

    Latest News