කොවිඩ් අවදානම නිසා මහනුවර පාසල් සතියක් වැසේ

නොවැ 25, 2020

    මහනුවර නගරසීමාවේ සියලු පාසල් හෙට සිට සතියක කාලයක් වසා තබන බව කලාප අධ්‍යක්ෂකවරයා සඳහන් කර තිබේ.

    මේ වනවිට මහනුවර නගරයේ පවතින කොරෝනා තත්වය මුල් කරගනිමින් මෙම තීරණය ගෙන ඇතිබව සඳහන් වේ.

    ඒ අනුව මහනුවර නගර සීමාවට යටත්ව පාසල් 45ක් පමණ තාවකාලිකව හෙට දින සිට සතියක කාලයක් වසා දමනු ඇත.

    Latest News