කොළඹ සමාගමක සිටි ඉන්දියානුවන් 53 ක⁣ට කොරෝනා

නොවැ 25, 2020

    කොළඹ යුනියන් පෙදෙසේ පෞද්ගලික සමාගම සේවය සඳහා පැමිණ සිටි ඉන්දිය ජාතිකයින් 93 දෙනකුගෙන් 53 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරුකරගෙන තිබේ.

    කොළඹ මහනගර සභාව මගින් කළ පී සී ආර් පරීක්ෂණයේදී මොවුන් 93 දෙනොගෙන් 53 දෙනකුටම වයිරසය ආසානය වී ඇති බවට ඊයේ ( 24) වැනිදා තහවුරු කරගෙන ඇත.

    එම පුද්ගලයින් 9 දෙනකු බිංගිරිය රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර අනෙකුත් 44 දෙනා වෙනත් රෝහල් සඳහා යොමු කිරීමටද කටයුතු සුදානම් කර තිබේ.

    සෙසු පිරිස ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි ද සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

    Latest News