අධ්‍යාපන වැඩසටහන් චැනල් අයි සහ නේත්‍රා නාලිකා ඔස්සේ හෙට සිට (වීඩියෝ)

නොවැ 15, 2020
  • පාසල් සිසුන් සඳහා ඉදිරිපත් කෙරෙන අධ්‍යාපන වැඩසටහන් මාලාව චැනල් අයි සහ නේත්‍රා නාලිකා ඔස්සේ හෙට සිට ආරම්භ වේ.

    අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙය වීමෙන් ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික රූපවාහිනිය එක්ව මෙම අධ්‍යාපන වැඩසටහන් මාලාව ඉදිරිපත් කෙරේ.

    එහි වැඩසටහන් කාලසටහන පහතින්.....

    jathikapasla_01.jpg

    jathikapasla_02.jpg

    jathikapasla_03.jpg

    jathikapasla_04.jpg

    jathikapasla_05.jpg

    jathikapasla_06.jpg

    jathikapasla_07.jpgjathikapasla_08.jpg

     

     

    Last modified on ඉරිදා, 15 නොවැම්බර් 2020 20:04

    Latest News