පාසල් සිසුන් සඳහා ඉදිරිපත් කෙරෙන අධ්‍යාපන වැඩසටහන් මාලාව චැනල් අයි සහ නේත්‍රා නාලිකා ඔස්සේ හෙට සිට ආරම්භ වේ.

3 ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා පාසැල් දරුවන්ට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම රූපවාහිනී වැඩසටහන් නිර්මාණය කර විකාශය කිරීමට සැළසුම් කර තිබේ.

Latest News