හුදකලා රීති උල්ලංඝනය කළ පිරිසක් අත්අඩංගුවට

නොවැ 12, 2020

    හුදකලා කිරීම හා සම්බන්ධ රීති උල්ලංඝනය කළ 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ ඩ්‍රෝන කැමරා භාවිතයෙන් එම පුද්ගලයින් හඳුනාගත් බවයි.

    කොළඹ, මෝදර ප්‍රදේශයේදී එම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

    Latest News