හමාගිය සුළඟකින් නිවාස 200කට පමණ හානී

නොවැ 12, 2020

    නිකවැරටිය ප්‍රදේශයේ හමා ගිය තද සුළඟිකින් නිවාස විශාල සංඛ්‍යාවකට හානි සිදුව තිබේ.

    ඊයේ සවස එම ප්‍රදේශයේ නිවාස වලට මෙසේ හානි සිදුව ඇත.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ප්‍රදේශයේ නිවාස 200 කට පමණ පමණ අර්ධ හානි සිදුව ඇති බවයි.

    මේ අතර, නිවාස 8 ක් සම්පූර්ණයෙන්ම විනාශවී තිබේ.

    Latest News