මේ වනවිට පොලිසියේ 358 ට කොරෝනා

නොවැ 06, 2020

    පොලිස් නිලධාරින් 85 දෙනෙකු ඊයේ (5) දින වන විට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාවින්ත මධ්‍යස්ථානය සඳහන් කරයි.

    මේ වනවිට පොලිස් නිලධාරින් 358 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති එම මධ්‍යස්ථානය පවසයි.

    Latest News