ඩොල්ෆින් මත්ස්‍යයින් රංචුවක් පානදුර වෙරළට ගොඩගසයි.

නොවැ 02, 2020

    පානදුර මුහුදු වෙරළට තල්මසුන් රංචුවක් ගොඩ ගසා ඇති බව වාර්තා වේ.

    මෙම ඩොල්ෆින් මත්ස්‍යයින් අද (02) පස්වරුවේ මුහුදු වෙරළට ගොඩ ගසා ඇත. ප්‍රදේශවාසින් මෙම ඩොල්ෆින් මත්ස්‍යයින් යළි මුහුදට යොමු කිරීම සඳහා විශාල උත්සහයක් ගනිමින් සිටින බව වාර්තා වේ.

    පොලිසිය විසින් වෙරළාරක්ෂක බළකායේ ද සහය ඇතිව මෙම ඩොල්ෆින් මත්ස්‍යයින් නිරුපද්‍රිතව බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කොට ඇත.

    Latest News