බැලස්කන්ද ප්‍රදේශයේ පවුල් 9ක් ස්වයං නිරෝධායනයට

ඔක් 27, 2020

    අවිස්සාවේල්ල, බැලස්කන්ද ප්‍රදේශයේ කොවිඩ්-19 රෝගියෙකු වාර්තා වීමත් සමඟ පවුල් 9ක් ස්වයං නිරෝධායනයට ලක් කෙරිණ.

    රෝගියා, අම්පාර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ. එම පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණි මාළු ව්‍යාපාරිකයෙකු බව වාර්තාවේ.

    Latest News