icc

කොවිඩ්-19; IDH රෝහලෙන් 17 වැනි මරණය වාර්තාවේ

ඔක් 27, 2020

    මෙරටින් වාර්තාවන 17 වන කොවිඩ් ආසාදිත මරණය මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ IDH රෝහලේ දී සිදුවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කරයි.

    මෙම රෝගියා වයස අවුරුදු 41ක පිරිමි පුද්ගලයෙන් වන අතර ජා-ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    Latest News