දමනයාය; කැළිකසළ බැහැර කළ ස්ථානයේ පළතුරු උයනක්

ඔක් 27, 2020

    බකමූණ-දඹුල්ල ප්‍රධාන මාර්ගයේ දමනයාය රක්‍ෂිත භූමියේ ඇළහැර ප්‍රාදේශීය බල සීමාවේ කැළිකසළ බැහැර කළ ස්ථානයක් පළතුරු උයනක් ලෙස නිර්මාණය කර තිබේ.

    ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ ඇලහැර ප්‍රාදේශීය සභාවයි. අඹ, ජම්බු, වෙරළු, පේර, කොස් ඇතුළු සතුන් ආහාරයට ගන්නා පළතුරු එහි වගා කෙරේ. සමස්ත භූමිය අක්කර 4ක්.

    Latest News