කළුතර දිස්ත්‍රික්කයේ ගම් 05 ක් හුදකලා කෙරේ

ඔක් 22, 2020

    කළුතර දිස්ත්‍රික්කයේ ගොරොක්ගොඩ, බෙරගම, දාපිලිගොඩ, කැකුලන්දර උතුර, බෙල්ලන යන ග්‍රාමනිලධාරී කොට්ඨාශ හුදකලා ගම්මාන ලෙස ප්‍රකාශ කර ඇත.

    Latest News