සිදුකර ඇති සමස්ථ PCR සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

ඔක් 22, 2020

    ඊයේ (21) දිනය තුළ පිසීආර් පරික්ෂණ 8568 ක් සිදුකර තිබෙනවා.

    මේ අනුව සිදුකර ඇති සමස්ථ පීසීආර් පරික්ෂණ සංඛ්‍යාව හාරලක්ෂ හයදහස් හාරසිය හැට හයක්.

    ත්‍රිවිද හමුදාව මගින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන 69 ක් තුළ පුද්ගලයන් 7754 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.

    පිසීආර් පරික්ෂණ වලින් ආසාදිතයන් හඳුනාගැනීමත් සමඟ පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය වසා දැමුව ද ජනතාව මාළු ආහාරයට ගැනීමට බිය විය යුතු නැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

    Latest News