ඇඳිරි නීතිය ප්‍රදේශයන්හි වෙළෙඳසැල් හෙට (16) උදේ 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘතයි

ඔක් 15, 2020

    දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සියළු ප්‍රදේශයන්හි ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසැල් සහ ඖෂධහල් හෙට (16) උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘතව තැබෙන බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 ඔක්තෝබර් 2020 20:23

    Latest News