බන්ධනාගාර රැදවියන් බැලීම අද සිට තහනම්

ඔක් 05, 2020

    දිවයින පුරා සියලුම බන්ධනාගාරවල රැදවියන් බැලීම අද (05) සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව බන්ධානාගර දෙපාර්තමේන්තුව පවසයි.

    බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළේ ඊයේ දිනයේ මහර සහ මීගමුව බන්ධනාගාරවල රැදවියන් බැලීම සඳහා අමුත්තන්ට තහනම් කළ බවයි.

    ඒ අනුව අද සිට නැවත දැනුම් දෙනතුරු සියලුම බන්ධනාගාරවල රැදවියන් බැලීමට අවස්ථා හිමිනොවනු ඇති.

    Last modified on සදුදා, 05 ඔක්තෝබර් 2020 18:01

    Latest News