මූල්‍ය වංචා සිදුකළ සැකකරුවන් 37 ක් අත්අඩංගුවට

ඔක් 05, 2020

    රුපියල් හය කෝටි දහඅට ලක්ෂයකට අධික මූල්‍ය වංචාවලට සම්බන්ධ සැකකරුවන් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

    Last modified on සදුදා, 05 ඔක්තෝබර් 2020 18:00

    Latest News