කාලගුණයෙන් රතු නිවේදන

සැප් 21, 2020

    කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අද (21) දින සවස 6.00 දක්වා නිකුත් කර ඇති වාර්තා වලට අනුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව දිවයින හරහා සුළඟේ වේගය පැ.කි.මී (40-50) පමණ වෙයි.

    විශේෂයෙන් බස්නාහිර,සබරගමුව,දකුණ,මධ්‍යම,උතුර,උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැ.කි.මී.60 පමණ වන තද සුළං ඇති විය හැකි බව ද වාර්තා වල සඳහන් වෙයි.

    weather

    Latest News