ගාල්ල පෙට්ටිගලවත්තේ ගින්නක්(වීඩියෝ)

ජන 11, 2019
  • අද අලුයම 1 ට පමණ ගාල්ල පෙට්ටිගලවත්ත ටයර් වෙළද ආයතනයක ගින්නක් හට ගෙන තිබේ.

    එයින් ඵම ආයතනය මුළුමනින්ම විනාශ වී ඇත. ගාල්ල නගර සභාවේ ගිණි නිවීමේ ඵ්කකය ගින්න පැතිරයාම පාලනය කළේය.

    ගින්න මැඩපැවැත්වීමේ දී ගිනි නිවන ඒකකයේ නිලධාරියෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කොට ඇත.

    ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධව විමර්ශණ සිදු කෙරේ. 

    Last modified on සෙනසුරාදා, 12 ජනවාරි 2019 15:00

    Latest News