පස් මහල් ගොඩනැගිල්ල ගිලාබැසීමෙන් බිළිඳා මරුට

සැප් 20, 2020

    මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් ගිලාබැසීමට ලක්වී තිබේ.

    සුන්බුන් අතර සිරවී සිටි මාස එකහමාරක බිළිදෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇත. අනතුරින් තිදෙනෙකුගේ ජිවිත බේරා ගැනීමට යුද හමුදාව සමත්විය.

    Latest News