පාර්ලිමේන්තුව රැස්වන වේලාව සංශෝධනය කෙරේ

සැප් 10, 2020

    ලබන 22 වැනි දා සිට පාර්ලිමේන්තුව රැස්වන වේලාව සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

    ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වීම පෙරවරු 10.00ට ආරම්භ වන අතර, පස්වරු 5.30ට රැස්වීම අවසන් වේ.

    Latest News