රවුෆ් හකීම් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

සැප් 04, 2020

    මුස්ලිම් කොංග‍්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒ්කකය වෙත පැමිණියා.

    ඒ් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව ප‍්‍රකාශයක් ලබාදීම සඳහායි.

    Latest News