පින්නවල අලි අනාථාගාරය අද (01) සිට විවෘතයි

සැප් 01, 2020

    පින්නවල අලි අනාථාගාරය සහ එළිමහන් සත්වෝද්‍යානය අද සිට ජනතාවට විවෘත කර ඇතැයි එහි පාලනාධිකාරිය පවසයි.

    ඒ අනුව උදේ 8.00 සිට සවස 6.00 දක්වා කාලය තුළ එම ස්ථාන නැරඹිය හැක.

    Latest News