ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින්. කඩවත සහ මහර ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් සපයන මෙම රෝහල, ස්ථාපනය කළේ, වෛද්‍ය අසේල විජේසුන්දර මහතාගේ මූලිකත්වයෙන්.
රෝහලට එක් කළ නව වාට්ටු සංකීර්ණය, ශල්‍යාගාරය සහ රසායනාගාරය අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරිණ. මේ අවස්තාවට මහා සංඝරත්නය, ජනතා නියෝජිතයින්, වෛද්‍යවරුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් එක්වූහ.