මුල්ලේරියාව වෙඩිතැබීමේ හෝඩුවාවක් එළියට

ජන 08, 2019

    මුල්ලේරියාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ (07) යැයි සැක කෙරෙන ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් කොහිලවත්ත කැළණි ගඟ අසබඩ තොටුපළක් අසළ දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබේ.

    මෙම සොයාගත් යතුරු පැදිය ඉහතා අපරාධය සඳහා සම්බන්ධ ද යන්න පිළිබඳ පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් මේ වන විටත් සිදු කරමින් පවතී.

     

    Latest News