ඊයේ (23) දිනයේ ආසාදිතයින් 06 දෙනෙක් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
කුවේට් සිට පැමිණි දෙදෙනෙක්, චෙන්නාහි සිට පැමිණි දෙදෙනෙක්, අමෙරිකාවේ සිට පැමිණි එක් අයෙක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙක් එසේ ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබේ.