ආණ්ඩු පක්‍ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු පත් කෙරේ

අගෝ 21, 2020

    ආණ්ඩු පක්‍ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු ලෙස ඩිලාන් පෙරේරා සහ ජයන්ත කැටගොඩ යන මන්ත්‍රීවරුන් පත්කොට තිබේ.

    අද ඔවුන් ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරියේ වැඩ බාරගනු ලැබීය. ආණ්ඩු පක්‍ෂයේ සහකාර සංවිධායකවරුන් ලෙස පත්කර ඇත්තේ, ජගත් පුෂ්පකුමාර, මොහොමඩ් මුසම්මිල්, අසංක නවරත්න, යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. මෙම තනතුරු, කැබිනට් මණ්ඩලයට අනුමත කළ තනතුරුවේ.

    Latest News