තවත් ලාංකිකයින් 305ක් දිවයිනට

අගෝ 18, 2020

    කටාර් රාජ්‍යයේ හා ජෝර්දාන් සිටි ශ්‍රී ලාංකිකයින් 305 දෙනෙක් අද (18) අලුයම දිවයිනට පැමිණ තිබේ.

    විදේශීය වාණිජ නැව්වල සේවය කළ ශ්‍රී ලාංකිකයින් විසි දෙනෙක් කටාර් රාජ්‍යයේ සිට පැමිණි ඇති අතර ජෝර්දානයේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 285දෙනෙක් ද එම පිරිසට ඇතුළත්.

    Latest News