බස්නාහිර සිදුකළ වැටලීමෙන් සැකකරුවන් 467ක් අත්අඩංගුවට

අගෝ 12, 2020

    බස්නාහිර පළාතේ සිදුකළ වැටලිීම් වලින් පුද්ගලයන් 467 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පසුගිය පැය 24 තුළ මෙහෙයුම් සිදුකළ බවයි, බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

    මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමයි ඔවුන්ට එරෙහි චෝදනාව.

    නීති විරෝධිව පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන පහක්ද වටලා ඇත.

    ඒවායේ සිටි 12 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි, පොලිසිය පවසන්නේ.

    Latest News