අංගොඩ ලොක්කාගේ ප‍්‍රධාන වෙඩික්කරු ජීවිතක්ෂයට

අගෝ 12, 2020

    අංගොඩ ලොක්කාගේ ප‍්‍රධාන වෙඩිකරු ලෙස සැළකෙන අසිත හේමතිලක නොහොත් සොල්ටා නැමැත්තා මියගොස් තිබෙනවා.

    ඒ පොලිසියට අත් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරිමට තැත් කළ අවස්ථාවේ පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින්.

    ඔහු ඝාතන රැසකට සම්බන්ධ බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ.

    මුල්ලේරියාව වැලිවිට ප‍්‍රදේශයේදී එම පුද්ගලයා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වුණා.

    Last modified on බදාදා, 12 අගෝස්තු 2020 13:40

    Latest News